Apr
28
පළමු කොටස වැඩි ප්‍රේක්ෂ ක ඉල්ලීම මත ceyflix අපි තීරණය කළා you tube එකට මුදා හරින්න මෙතැනින් එහාට ඔබට කිස් ටෙලිනාටයේ සියලුම කොටස් අපේ www.ceyflix.com කියන තැනින් නැරබීමට හැකියාව ඇත .එමෙන්ම විශේෂයෙන් මතක් කල යුත්තක් තිබේ,මෙතරම් කාලයක් ඔබ ටෙලිවිශනයේ යන නාටයක් බලද්දී එක කොටසක් බලා අනිත් කොටස නැරබීමට දවසක් මඟ බලාගෙන සිටිය යුතු වුවත් මෙය එසේ නොවේ පහත දැක්වෙන ආකාරයට ඔබ අපේ www.ceyflix.com කියන සයිට් එකට ඇතුළු වීමේ අවසර පත ලබා ගත පසු ඔබට මෙහි සියලු කොටස් නැරබීමට හැක. එමෙන්ම ඔබේ සිතැගි පරිදි ඔබට කැමතිම චිත්‍රපට මෙන්ම තවත් සිංහල නාට්‍ය මෙන්ම ,වැඩදායි සමාජීය මෙන්ම කාලින වූ වැඩසටහන්ද ඔබට නැරබිය හැක. ලෝකයම නව තාක්ෂණයට පියමන් තබන මොහොතක ceyflix යනු අපේ කමත් එක්ක ඉදිරි ගමනට මන් පෙන්වන මාර්ගෝපදේශකයෙක් වනවා නොවනුමානය... ඔබට මාසයටම වැය වන්නේ බොහොම සුළු මුදලක් වුවත් එයින් ලැබෙන පළදායිතාව සුවිශාලය.
සයිබ අවකාශයේ සිලෝන් සලකුණ CeyFlix - Home At Your Fingertips.
එන්න අපේ දේ රැගෙන ඉස්සරහට යන්න
source https://www.gossiplankanews.com/2020/04/youtube-kiss-1st-episode.html