
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සල්මන් ඛාන්ගේ කළමනාකාරිනී රේෂ්මා ෂෙට්ටිගෙන් සිකුරාදා දිනයේදී පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මුම්බායි පොලිසිය සිකුරාදා දින රේෂ්මාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර තිබේ.
source https://www.gossiplankanews.com/2020/07/reshma-shetty-police.html


