වැලිකඩ බන්ධනාගාර රෝහලේ සහාය සේවා සදහා යොදවා සිටි රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහලේ සියළු රෝගීන් සහ කාර්ය මණ්ඩලය පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම අද පෙරවරුවේ ආරම්භ විය.
Read More>>
source
https://www.gossiplankanews.com/2020/07/welikada-pcr.html