Translate

Wikipedia

Search results

අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන ගෝලයකු වන 'තලංගම බන්ටි' නැමැත්තා ඇතුළු තිදෙනකු බත්තරමුල්ල කොරාඹේ ප්‍රදේශයේදී ඊයේ (5) අලුයම තලංගම පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව රුපියල් 10,000ක් වටිනා හෙරොයින් සහ මුදලින් රුපියල් 54000 ක් තිබු බවත් ඔහු සමග සිටි සෙසු සැකකරුවන් තිදෙනා හෙරොයින් පැකට් කිරීම සඳහා කහතුඩුව ප්‍රදේශයේ සිට රැගෙනවිත් සිටි බව ද පොලිස් මූලස්ථානය පවසයි.

  Read More>>

source https://www.gossiplankanews.com/2020/07/bunty-arrested.html

Contact Form

Name

Email *

Message *