පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් අධ්‍යාපන කටයුතු පිළිබඳ ලේකම් (ඇමැති) බෙට්සි ඩෙවොස් රුපවාහිනී සම්මුඛ සාකච්ඡා දෙකකට සහභාගී වෙමින් කියා සිටියේ වයිරස වසංගතය හමුවේ වුවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පාසල් විවෘත කරන බවය.
Read More>>
source
https://www.gossiplankanews.com/2020/07/us-school-reopen-september.html