Translate

Wikipedia

Search results

අතුරුදන්ව සිටි දකුණු කොරියාවේ අගනුවරවන සොල් හි නගරාධිපතිවරයාගේ මළ සිරුර හමුවූ බව කොරියානු පොලිසිය නිවේදනය කරයි.
ඊයේ (09) දිනයේදී නගරාධිපති පාර්ක් වොන් සූන් අතුරුදන් වී ඇති  බව කොරියානු මාධ්‍ය සදහන් කර තිබුනි.
ඔහු නිවසින් පිටවීමට ප්‍රථම තම දියණිය වෙත පණිවිඩයක් තබා ඇති බව පොලිසිය සදහන් කරයි.
  Read More>>

source https://www.gossiplankanews.com/2020/07/south-korea-dead-body.html

Contact Form

Name

Email *

Message *