ගම්පොළ, නිල්ලඹ උපතැපැල් කාර්යාලයෙන් ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව සඳහා තැපැල දෙපාර්තමේන්තුව පේරාදෙණිය තැපැල් කාර්යාලය හරහා ඒවා තිබූ රුපියල් එක් ලක්‍ෂ හතළිස් දහසක මුදල් පාර්සලයේ රුපියල් ලක්ෂයක් වූ බණ්ඩලය තුළ මුදල් වෙනුවට කපා සකස් කරන ලද කඩදාසි මිටියක් තිබීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
Read More>>
source
https://www.gossiplankanews.com/2020/07/money-fake-notes.html