බන්ධනාගාරයෙන් නිදහස්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම සඳහා ඇතැම් සිරකරුවන් හා සිරකාරියන් කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා ඇති බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවැසීය.
මරණීය දඬුවම ඇතුළු දීර්ඝකාලීන
Read More>>
source
https://www.gossiplankanews.com/2020/07/covid-prison.html