Translate

Wikipedia

Search results

2011 ලෝක කුසලානය පාවාදීම පිළිබඳ තමන් සිදු කළ අනාවරණයන් ගැන කිසිදු පරීක්‍ෂණයක් සිදුව නොමැති බවත්, පොලීසිය වැරදි ලෙස ආරම්භ කළ පරීක්‍ෂණයේ වැරැද්ද තමන්ගේ පිටට තිබෙන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
2011 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවස න් තරගය පාවාදීමක් පිළිබඳ කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් කරමින් ක්‍රීඩා විමර්ශන ඒකකය පැවැත් වූ විමර්ශන අවසන් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
  Read More>>

source https://www.gossiplankanews.com/2020/07/2011-mahindananda.html

Contact Form

Name

Email *

Message *