Translate

Wikipedia

Search results

රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය.එය නිකුත් කල පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කල යුතුය.

  Read More>>

source https://www.gossiplankanews.com/2020/05/salon-regulations.html

Contact Form

Name

Email *

Message *