කොරෝනා මර්දනයේ යෙදෙන රජයේ සංවර්ධන නිලධාරීන්ගේ දීමනා සහ පහසුකම් ලබාදීම නිසි පරිදි සිදුනොවන බවත් ඊට මැයි 06 දිනට පෙර පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අතිරේක රාජකාරී වලින් ඉවත්වන බවත් පවසා සංවර්ධන නිලධාරී සේවා සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.
Read More>>
source
https://www.gossiplankanews.com/2020/05/development-officers-letter.html