මේ වනවිට දරුණු ලෙස කොරෝනා වසංගතයට ගොදුරුවී සිටින දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලය එම තත්වයට පත්වන්නට හේතුවී ඇත්තේ ජනපතිවරයාගේ දුර්වල ක්‍රියා විලාසය බවට විවේචන එල්ලවී තිබේ.
ද ලැන්සෙට් නමැති ප්‍රමුඛ පෙළේ වෛද්‍ය සඟරාවක් විසින් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විස්තර කර ඇත්තේ කොරොන වයිරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට බ්‍රසීලයට ඇති "විශාලතම බාධාව” ලෙසයි.
බොල්සොනාරෝ විසින් අගුලු දැමීමේ පියවර නිසි වේලාවට සිදු නොකර නොසලකා හැරීම බ්‍රසීලය පුරා ව්‍යාකූලත්වයක් ඇති කර තිබුණි. සිකුරාදා බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව තහවුරු කරන ලද
Read More>>ද ලැන්සෙට් නමැති ප්‍රමුඛ පෙළේ වෛද්‍ය සඟරාවක් විසින් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විස්තර කර ඇත්තේ කොරොන වයිරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට බ්‍රසීලයට ඇති "විශාලතම බාධාව” ලෙසයි.
බොල්සොනාරෝ විසින් අගුලු දැමීමේ පියවර නිසි වේලාවට සිදු නොකර නොසලකා හැරීම බ්‍රසීලය පුරා ව්‍යාකූලත්වයක් ඇති කර තිබුණි. සිකුරාදා බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව තහවුරු කරන ලද
source https://www.gossiplankanews.com/2020/05/Brazil-president-covid.html



