අන්තර්ජාතික වාර්තා වලට අනුව මේ අවස්ථාව වන විට ලෝකයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළිනි. මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්ෂ පනස්දාහ ඉක්මවා ඇති බව වාර්තා වී තිබේ.
Read More>>
source
https://www.gossiplankanews.com/2020/04/covid-usa.html