ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරීවලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.
source https://www.gossiplankanews.com/2020/04/email-bus-sri-lanka.html



