මේ දක්වා ලංකාවේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් සම්බන්ධ වැඩියෙන්ම තැතිගන්වන සුලු ආරංචියක් ඊයේ සන්ධ්‍යා කාලයේ වාර්තා විය. ඒ නාවික හමුදාවේ සෙබළුන් 30 කට කොරෝනා වැළඳී තිබී හමුවීමය. වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි පොළොන්නරු ප්‍රදේශයේ සෙබළාට මුලින් මෙම ආසාදන ලක්ෂණ පහළවී කොරෝනා ධනාත්මකවූ පසු සිදු කළ ආගියතැන් පරීක්ෂණ අනුව
  Read More>>source https://www.gossiplankanews.com/2020/04/30-naval-officers-corona.html



